hanthane hudekalawa
Tuesday, October 16, 2012
වැසි දිනකදී දුරින් හිදගෙන පෙම්බස් මුමුණන පෙම්වතියට
අර බලන් සොඳුර අර
හන්තාන අහස'ගන
හීතලෙන් කිලිපෙලුනු සිරුරැති
හන්තාන කඳු හිමිව
සිය සිනිදු අත්වලින්
වෙලාගෙන උනුහුමට
ආදරෙන් තුරුළු කරගෙන
සිටින'යුරු........
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment