Wednesday, October 21, 2015

ආයෙමත් මන් ඇවිත් අලුතෙන්ම

අවුරුදු ගානකින් බ්ලොග් එකට ආවේ.එහෙම එකක් තිබුනද කියල මතකයක්වත් නැති වෙලාවක වැඩ කර කර ඉන්න ගමන්  බ්ලොග් එක මතක් උනේ.ගොඩාක් දේවල් මේ අවුරුදු ටිකට  වෙනස් උනේ පුදුම ඉක්මනට.හන්තානෙන් සමු අරගෙනත් දැන් ගොඩක් කල්.ඒ උනාට ඒ  පාළුව තවම ගොඩක් දැනෙනවා.සමහර විට ඒ  වෙන්න ඇති මට අපහු  හිතුනෙත්.ඉතින් අයෙත් අලුත් අදහසක් ආපු ගමන්  ලියනවා.එතකන් පරණ මතක අලුත් කරගන්න බලමු

No comments:

Post a Comment